Author Topic: වෛරී දේශපාලනය පිටු දැකීමට නව දේශපාලනයක්  (Read 349 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
රජය ගෙන යන වෛරී දේශපාලනය පිටු දැකීම සඳහා රට තුළ නව දේශපාලන තත්ත්වයක්බිහි වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවිජිත හේරත් මහතා පවසයි.

 වචනයට සීමා වී තිබූ රජයේ වෛරී දේශපාලනය ජනාධිපතිවරණයෙන් පසුවක්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බව ඔහු සඳහන් කරයි.ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයවිවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ විජිත හේරත් මහතා ප්‍රකාශ කළේරටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය ඇති කිරීම සඳහා කැප වී ක්‍රියා කිරීමනව සන්ධානයේ අරමුණ වී ඇති බවය.
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »