Author Topic: පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මියයයි  (Read 312 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

මාතලේ නගරයේ දී පොලිසිය මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව මාතලේදිස්ත්‍රික්ක භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් අබේසිරිවර්ධන මහතා සඳහන්කළේය.වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් වී ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් 36 හැවිරිදිපුද්ගලයෙකි.මොටර් රථයේ රෝද වලට තැබූ වෙඩි ප්‍රහාරයක් වැදීමෙන් මෙම මරණය සිදු ව ඇති බවපොලිසිය සඳහන් කළේය.

මෝටර් රථයේ ගමන් ගත් අය අධික ලෙස මත්පැන් පානය කර සිටි බව මාතලේ දිස්ත්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කරයි.මරණයට පත් වූ පුද්ගලයා රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.       
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »