Author Topic: ශීත ඔලිම්පික් උළෙලේ අමෙරිකාව ඉදිරියෙන්  (Read 358 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
කැනඩාවේ වැන්කුවර් හි දී පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙලේ හත්වන දිනය අදය.

   මේ වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට අමෙරිකා එක්සත් ජනපදය සමත් වී තිබේ.ඔවුන් රන් පදක්කම් 5 ක් සහ රීදී පදක්කම් 5 ක් සමඟ ලබා ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 17 කි.

රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්කම් 4 ක් ලබා ජර්මනිය පදක්කම් සටහනේ දෙවන ස්ථානයට පත් ව සිටියි.නෝර්වේ, කැනඩාව, දකුණු කොරියාව සහ ස්විට්සර්ලන්තය රන් පදක්කම් 3 බැගින් ලබා පිළිවෙලින් සෙසු ස්ථාන වලට පත්ව ඇත.       
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »