Author Topic: හංසයාගේ සහය අලියාට  (Read 336 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 380
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
හංසයාගේ සහය අලියාට
« Reply #1 on: February 20, 2010, 05:36:18 PM »
ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදීපක්ෂය එළඹෙන පාර්ලි‍මේන්තු මැතිවරණයේදී අලියා ලකුණින් තරග කිරීමට තීරණය කරතිබේ.

 තම පක්ෂයේ ලකුණ වන හංසයා ලකුණ ඉදිරි මැතිවරණයේ කිසිවෙකුටත් ලබානොදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් ශමිලා පෙරේරා මහත්මිය සඳහන්කළාය.එක්සත් ජාතික පෙරමුණ සමඟ සන්ධානගත වී ඇති බැවින් එහි තීරණවලට පිටින්කටයුතු කිරීමට තමන්ට නොහැකි බව ඇය අද කළ විමසුමක දී ප්‍රකාශ කළාය.

මේ වන විටත් තම සාමාජිකයන් පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලියාලකුණින් තරග කිරීම සඳහා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ශමිලා පෙරේරාමහත්මිය කියා සිටියාය.
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum