ශ්‍රීලාංකික මලල ක්‍රීඩක ෂෙහාන් අඹේපිටිය ආසියාවේ වේගවත්ම මිනිසා බවටපත්වෙමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 තරඟ ඉසව්වෙන් රන් පදක්කමදිනා ගන්නට සමත් වී තිබේ.
ඒ අද සවස බංග්ලාදේශයේ ඩකා අගනුවර සුප්‍රසිද්ධ ක්‍රීඩාංගණයේදීය.ඒ අනුව මෙම පදක්කමත් සමග දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රීලංකාව දිනා ගත් රන් පදක්කම් සංඛ්‍යාව 14 දක්වා ඉහළ යයි.