Author Topic: අපේක්ෂකයින් තේරීමේදී පක්ෂයට ඇති ලැදියාව ගැන බලනවා  (Read 385 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 380
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
    ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයින් තෝරාගැනීමේ දිස්ත්‍රික් සම්මුඛ පරීක්ෂණ ලබන 16, 17 යන දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

 මේ වන විට අපේක්ෂකත්වය සඳහා අයදුම්පත් විශාල සංඛ්‍යාවක් පක්ෂ මූලස්ථානය වෙත ලැබී ඇති බව එම පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.

 මෙවර අපේක්ෂකයින් තෝරාගැනීමේ දී පක්ෂයට ඇති ලැදියාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේය.

 පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් ද අදාළ මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම් අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ඔහු සඳහන් කළේය.       
          

          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum