Author Topic: හයිටියේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයෙŜ  (Read 405 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
හයිටි රාජ්‍යයේ භූකම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් සමත් ව තිබේ.

භූකම්පනය සිදුවී දින 11 කට පසු මෙසේ සොයාගෙන ඇත්තේ 24 හැවිරිදි පුද්ගලයෙක්වන අතර ඊයේ දිනයේදී ද 84 හැවිරිදි කාන්තාවක් නිරුපද්‍රිතව බේරාගැනීමට සහන‍සේවා කණ්ඩායම් සමත් විය.

පසුගිය 12 වැනිදා සිදුවූ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු එක් ලක්ෂ 10,000 ක් පමණ මේ වන විට සොයාගෙන තිබේ.

භූකම්පනයෙන් සිදුවූ අනතුරු හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව එක් ලක්ෂ93,000 ක් පමණ වන අතර තවත් අවතැන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂ 9,000කි.
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »