Author Topic: මැදවච්චියේ සිට තලෙයිමන්නාරමට දුම්රිය අධි  (Read 326 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 380
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදිකිරීමටදුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.එම දෙපාර්තමේන්තුව පවසන පරිදි ඉදිරි වසර දෙක හමාරක කාලය තුළ මෙම දුම්රියමාර්ගයේ ඉදිකිරීම් අවසන් කෙරේ.පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකි ආකාරයෙන් මෙමදුම්රිය මාර්ගය ඉදිකෙරෙන බව දුම්රිය‍ දෙපාර්තමේන්තුව කියා සිටියි.දුම්රිය මාර්ගයේ ඉදිකිරීම්වලට අදාළ ගිවිසුම්වලට දැනටමත් එළඹ ඇති අතරනීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද පසුව එහි ඉදිකිරීම් ආරම්භ කිරීමටඅපේක්ෂා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි..
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum