පහන්ට ලියුමක් 2වන කොටස ලඟදිම ඔබ
හමුවට ගෙන එමට අප කටයුතු සුදනම් කරමින් සිටි.
එන්න සුදු නංගිගේ ආදර කතාවේ එක් පැතිකඩක් වූ පහන්ට
සිදුවුනේ කුමක්දෝ දැන ගන්න.
රැදෙන්න,
"පැය,විනාඩි..තප්පර ගෙවි යන්ට ඇත.සුදු නංඟිගේ මතකයෙන් මම තිගැස්සේමි.මතකයෙන් මම අවදි වෙමි.මස් ගොබ හිල්වි යන සේ කටු ගසා ජිවිතය කාන්දු කරවමින් තිබේ.සුදු නංඟි ඔබ, අද ද තුටින් නම් මට නිදුකින් දෙනෙත පියා ගත හැක.මා රොහලේ බේත් සැර අතර රිදුම් දෙන ආත්මයෙන් පිඩා විඳිමින් දුක් දරද්දි ඔබ මරණයේ කැදැල්ලේ සැතපි නිදනු ඇත.එ දයාබර ප්‍රේමය,සෙනෙහස මට අහිමිය.එබැවින් ඉන් තොරව මට ජිවිතයක් නැත.මං කැමතියි අවසන් හුස්ම පොද ත් මාගේ ශරිරයෙන් මුදා හරිනවට... එවිට මටද ඔබ අසල සතුටින් සැතපිය හැක.දැන් මැදියමත් නෙවි,අලුයමත් ගෙවි ගිහින්,පෙරයමට ලඟයි. සිදුවු සියල්ල සිත්තමක් සේ පෙලින් පෙල මා දැස් ඉදිරියේ මැවේ. මේ සියල්ල ලිවිය යුතුය.පසුව සිත්අරණට තැපැල් කල යුතුය. සියළුම දැ සංස්කරණයකින් තොරව පඵ වනවග මා දනිමි.එවිට මගේ සිත සමහන් වේවි යැයි මා සිතමි."
ඉවසන්න
රැදෙන්න,
සිත්අරණ අපි
sitharana Media Solutions