Author Topic: වගකීම රජයටයි-ඒත් අපි විරුද්ධයි  (Read 369 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින්කමිටුවක් පත් කිරීම ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.එවැනි කමිටුවක් පත්කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එම පක්ෂයේපාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියි.

‍මෙරට අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමට රජය අපොහොසත් වීම හේතුවෙන්ජාත්‍යන්තරය මෙරටට අත පෙවීමට උත්සාහ දරන බව රවී කරුණානායක මහතා පෙන්වාදෙයි.ජාත්‍යන්තරයට එවැනි අත පෙවීම් සිදුකිරීමට අවස්ථාව ලබාදී තිබීමේ වගකීම රජයභර ගත යුතු බව ද රවී කරුණානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්සඳහන් කළේය..
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »