Author Topic: පිල්ලෙයාන්ට හබකක් අටවන සූදානමක්  (Read 376 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions

නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහ ඇමැති තනතුරෙන් ඉවත් කරන්නට පසුබිමක් සැකැසෙමින් තිබෙන බව වාර්තාවේ.

චන්ද්‍රකාන්තන් මහතා නැගෙනහිර පළාත් සභාව සතු මුදල් වැය කර ඇති ආකාරය සෙවීමට ආණ්ඩුවේ ඉහළ තැනකින් උපදෙස් ලැබී තිබෙන බවක් ද දැනගන්නට ඇත.
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »