Please
login
or
register
.
1 Hour
1 Day
1 Week
1 Month
Forever
Login with username, password and session length
News:
—••— P A N H I D A —••—
Home
Help
Login
Register
SithArana.com Community Forum
»
PATHTHIRUVA
»
සිංහල නිසදෙස් - Sinhala Poems
(Moderators:
Sithuvili
,
මරණය
) »
කෝඩු...
« previous
next »
Print
Pages: [
1
]
Go Down
Author
Topic: කෝඩු... (Read 634 times)
0 Members and 1 Guest are viewing this topic.
Zo®o™
Wonderful Thinker
Posts: 4
ලකුණු: +2/-0
Gender:
Re: කෝඩු...
«
Reply #5 on:
June 14, 2010, 01:33:57 PM »
ආ මග දුර බොහො උනත් මා
හැරිලා නම් යන්නේ නැ මා
බැලුවාම හැරිලා ආ මග මා
දී ඇතිමුත් කිසිවක් අරගෙන නැ මා...
-සෝරෝ
Logged
Zo®o™, you have not added a signature yet. Please look in your profile for more details.
මරණය
මා මළ පසු ...
Staff Moderator
Posts: 26
ලකුණු: +5/-2
Gender:
මේ අහන්න කඳුඵ බර වැඩි මට…
Re: කෝඩු...
«
Reply #4 on:
June 13, 2010, 01:13:42 AM »
ආපු මග දුර උනත් සෝරෝ
පිලිගනිමි මං සෝරෝ
හුඟක් සතුටුයි සෝරෝ
උඹට ජය වේ සෝරෝ...
«
Last Edit: June 14, 2010, 01:04:00 AM by Sithuvili
»
Logged
මේ අහන්න‚කඳුඵ බර වැඩි මට…
Zo®o™
Wonderful Thinker
Posts: 4
ලකුණු: +2/-0
Gender:
Re: කෝඩු...
«
Reply #3 on:
June 08, 2010, 09:35:12 AM »
පිළි ගැනුමට ඔබේ
බෝ
තුතියි ඔබට
බෝ
ඉඩක් ලද විගසින් මට
බෝ
එන්නම් මා
බෝ
..
-සෝරෝ
Logged
Zo®o™, you have not added a signature yet. Please look in your profile for more details.
Boo2010
Wonderful Thinker
Posts: 9
ලකුණු: +1/-0
Gender:
Re: කෝඩු...
«
Reply #2 on:
June 06, 2010, 11:19:22 PM »
පිළිගන්නෙමු දෑත් එක්කොට අයුබෝවේවා කියා.
සිත්අරණ පවුලට
එක් වූ නවතම සාමාජීක
සෝරෝ
ඔබගේ පැමිණිම ගැන අපි සතුටු වෙමු.
රැදෙන්න අප හා දිඟු කලක්
මම බෝ
Logged
Zo®o™
Wonderful Thinker
Posts: 4
ලකුණු: +2/-0
Gender:
කෝඩු...
«
Reply #1 on:
June 05, 2010, 05:42:45 PM »
සිතට එන කවියක්
ලියලා දාන්නට මාත්
ආවා මේ පැත්තටත්
පිළිගන්නකො ඉතිං....
හික්ස්...
- නරක සොරා :Z
Logged
Zo®o™, you have not added a signature yet. Please look in your profile for more details.
SithArana.com Community Forum
«
on:
»
Print
Pages: [
1
]
Go Up
« previous
next »
SithArana.com Community Forum
»
PATHTHIRUVA
»
සිංහල නිසදෙස් - Sinhala Poems
(Moderators:
Sithuvili
,
මරණය
) »
කෝඩු...