සිතිවිල්ලක හෘදයාංගම නවාතැනට උණුසුම්ව ඔබව පිළිගන්නවා,සූභාෂණී
ප්‍රථමයෙන්ම පැවසිය යුතුයි, මෙම කවි සිතුවිලි බොහොම සංවේදීයි.
ආදරය මූලික පසුබිම කරගෙන එය ඔබ වෙනස් හැඩ තලයන් ඔස්සේ මෙහිදී විග්‍රහ කර තිබෙනවා.
සොඳුරු බව නිබඳවම කැටි වූ මෙම සිව් නිර්මාණයන්ගෙන්
තෙවැනි නිර්මාණය වෙනස් ආරකින් යුතුව අපූරුවට ඔබ අදහස් ගලපා තිබෙනවා.
එය මා සිත් ගත්තා.
ඉඳින්, තව තවත් මෙවන් වූ කවි සිතුවිලි පුබුදුවා
සරසන්න චමත්කාර පන්හිඳ සෞන්දර්යය චාරිකාව ඔබගේ දෝතින් ඉදිරියටම.
ඔබට සුභ පැතුම් මගෙන්.
සිතුවිලි