.
"ඒ ඇන්ටිනං හරිම ෂෝක්...
අපේ අම්ම වගේ නෙමේ....!"
"ඒ උනාට මගෙ පුතේ...
ඔයාගෙ අම්මා තමයි
මේ ලෝකෙ හොඳම කෙනා..."
මට දවසක් එයි පුතාට කියලාදෙන්න
ඒ ඇන්ටිට සල්ලි ලොකුවෙලා
තාත්තාව උතුර දකුණ මාරුවෙන්න
අතහැරළා ගියාට පස්සෙ.....
ඔයාගෙ සුදු අම්මා තමයි...
පහන් තරුව වාගෙ
ජීවිතේට පාර පෙන්නුවෙ කියළා....