-අයි.සී.සී. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලිය සදහා සහභාගිවන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලංකා ක්‍රිකට්කණ්ඩායම අද ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය. සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය කුමාර් සංගක්කාරට හිමිව ඇත. උප නායකයා වශයෙන් මුත්තයියා මුරලිදරන් කටයුතු කරනු ලැබේ.
ටී.එම්.දිල්ෂාන්,මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන්කුලසේකර, සුරාජ් රන්දිව්, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, චානක වෙළගෙදර,සනත් ජයසූරිය සහ චින්තක ජයසිංහ කණ්ඩායමේ සෙසු ක්‍රිඩකයින් වේ.
එම කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු අමරිකානු තරග සංචාරයකට ද සහභාගි වනු ඇත.