Author Topic: මන්ත්‍රීධූර 12 ක් අනතුරේ  (Read 360 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
මන්ත්‍රීධූර 12 ක් අනතුරේ
« Reply #1 on: April 02, 2010, 03:47:48 AM »
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ මන්ත්‍රීධූරය අහෝසි වීමේතත්ත්වයක් උද්ගත වී ඇති බව බස්නාහිර පළාත් සභාවේ සභා නායක සුනිල් ජයමිණිමහතා සඳහන් කරයි.

පළාත් සභාවේ සභා වාරයන්ට නොදන්වා අඛණ්ඩව මාස 3 ක කාලයක් නොපැමිණීම හේතුවෙන් මෙසේ මන්ත්‍රීධූර ‍අහෝසි වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම පිරිසට අයත් බවත්,මොවුන් නොදන්වා අඛණ්ඩවමාස 3 ක් නොපැමිණීමේ කාලය අප්‍රේල් මස 06 වන දිනට සම්පූර්ණ වන බවත් සඳහන්වේ.

අද රැස්වුණු සභා කටයුතු කාර්ය සභාව මේ පිළිබඳ සභානායකට දැනුම් දී ඇති අතරසභානායක විසින් මේ පිළිබඳ ඉදිරි සභාවාරයේදී සභාවට දැනුම්දීමට නියමිතවඇතැයි වාර්තා වේ.

මීළඟ සභා වාරය අප්‍රේල් මස 19 වනදා රැස්වීමට නියමිතව ඇත.       
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »