Please
login
or
register
.
1 Hour
1 Day
1 Week
1 Month
Forever
Login with username, password and session length
News:
www. L a t a p a t a L a n k a .com
Home
Help
Login
Register
SithArana.com Community Forum
»
NEWS
»
දේශීය පුවත් - Local News
»
ඒකෝන්ගේ ශ්‍රි ලංකා සංචාරයේ පසුබිම් කථාව
« previous
next »
Print
Pages: [
1
]
Go Down
Author
Topic: ඒකෝන්ගේ ශ්‍රි ලංකා සංචාරයේ පසුබිම් කථාව (Read 318 times)
0 Members and 1 Guest are viewing this topic.
Sithuvili
ලංකික
Administrator
Posts: 373
ලකුණු: +29/-8
Gender:
හදවතින්ම ලංකික
ඒකෝන්ගේ ශ්‍රි ලංකා සංචාරයේ පසුබිම් කථාව
«
Reply #1 on:
March 29, 2010, 02:42:36 AM »
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ගායක ඒකෝන්ට එල්ල වී ඇති චෝදනා සැළකිල්ලටගෙන ඔහුට ශ්‍රි ලංකාවට ඇතුළු වීම සදහා වීසා බලපත් ලබා නොදිමට රජය තිරණය කරතිබේ. ඒකෝන්ගේ පැමිණිම සම්බන්ධයෙන් මේ වනවිටත් විවිධ මත පළ වී අවසන්ය.
ඔහු අප්‍රේල් මස 24 වෙනිදා පැවැත්විමට නියමිතව තිබු ප්‍රසංගයක් සදහා මෙරටට පැමිණිමට නියමිතව තිබුණි.
ඒකෝන්ගේප්‍රසංගය ප්‍රකාශයට පත් කිරිම සදහා පසුගිය 17 වෙනිදා ප්‍රවෘත්තිසාකච්ඡාවක් පැවැත්වුණේ සංචාරක අමාත්‍යාංශයේ සෘජු අධික්ෂණයට නතු ශ්‍රි ලංකාසංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේද මුලිකත්වයෙන්ය.
ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් ප්ලැටිනම් එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම විසින් ඒකෝන් මෙරටට ගෙන්වීම සදහා පියවර ගෙන තිබුණි.
එය කැපිටල් මහරාජා සංවිධානයට හෝ එහි අනුබද්ධ ආයතනවලට කිසිසේත් සම්බන්ධ නොවු ආයතනයකි.
ඒකෝන් ප්‍රසංගය මෙරටදී පැවැත්විම සදහා අනුග්‍රාහය දක්වන ආයතනද ප්‍රවෘත්ති සාකච්ඡාවේදි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා එක්ව සිටියේය.
ඩයලොග්, ශ්‍රි ලංකන් එයාර් ලයින්, සිනමන්ග්‍රෑන්ඩ් සහ යර්ස් එෆ්.එම් අදාළ අනුග්‍රාහක ආයතන වේ.
ඒකෝන්ප්‍රසංගය සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ජාලය කෙරෙහි මතවාද හා කුමන්ත්‍රණගොඩනගනුයේ සිරසත් සමග තරග කළ නොහැකි බංකොලොත් එමෙන්ම සුවිශේෂි ආරක්ෂාව සහවරප්‍රසාද ලබන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධින රුපවාහිනි සේවයවැනි රාජ්‍ය මාධ්‍ය ආයතන බව පැහැදිලිය.
සැබෑ කුමන්ත්‍රණකරුවන් වසන් කිරිම සදහා ඔවුන් එවැනි ක්‍රියාවල යෙදෙන බව ද පැහැදිලි කරුණකි.
එවැනික්‍රියාවල යෙදෙන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයාම සිය සේවයන්හිප්‍රසිද්ධිය නැංවීම සදහා සහය ලබා ගැනිමේ අරමුණින් සන්ධ්‍යා සේවය වැඩසටහනඇරඹීම පිළිබදව ප්‍රචාරයක් ලබාදෙන්නැයි අපගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙන්2008 ඔක්තෝබර් මස 06 වෙනිදා ලිඛිත ඉල්ලීමක් කළේය.
අදාළ ඉල්ලීම කරනු ලැබුවේ අප සමාගම වෙත අඛණ්ඩව අවලාද නගමින් සිටි වකවානුවකදීමය.
එහෙත්ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අප සමාගමේ ඉහළ කළමනාකාරිත්වය පෙන්වා දුන්නේකොතරම් අපහාස නැගුව ද අදාළ ඉල්ලීම ඉටු කිරිමට අප කටයුතු කරන බවය.
ඒඅනුව අදාළ ඉල්ලීම ඉටු කිරිම සම්බන්ධයෙන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිහඩ්සන් සමරසිංහ මහතා 2008 ඔක්තෝබර් මස 13 වෙනිදා එයට ස්තුති කර ලිපියක්දඅප වෙත ලැබෙන්නට සැලැස්විය.
යළිත් 2008 ඔක්තෝබර් මස 20 වෙනිදා ශ්‍රිලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා අප සමාගමේ ඉහළ කළමනාකාරිත්වයටලිපියක් එවමින් ඉල්ලා සිටියේ සිය වැඩසටහන් දකුණු ඉන්දියාවට විකාශය කිරීමයළි ඇරඹීම පිළිබදව තොරතුරු අප ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් විකාශය කරන ලෙසය.
කෙසේවෙතත් අප ඉහළ කළමනාකාරිත්වය එහි දී ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ පෙරඉල්ලීම ඉටු කළ ද තරගකාරි මාධ්‍යයක් වශයෙන් නැවත වතාවක් එවැනි ඉල්ලීමක්ඉදිරිපත් කිරිම අප සමාගම අපහසුතාවට ලක් කිරිමක් බැවින් එය ඉටු කළ නොහැකිබවය.
එය මාධ්‍යකරුවෙකු වශයෙන් ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථා සභාතිවරයා වටහා ගනු ඇතැයි ද අප ඉහළ කළමනාකාරිත්වය ඔහුට දන්වා සිටියේය.
අප වෙත කවර පීඩා ආවද එම තොරතුරු කෙදිනකවත් අප විසින් හෙළි කරනු ලැබුවේ නැහැ.
එහෙත් එම තොරතුරු අද ඔබ හමුවේ තබන්නේ සත්‍ය වෙනුවෙන්ය.
සැබවින්ම ඒකෝන් ශ්‍රි ලංකාවට ගෙන්විම පසුපස සිටින්නේ කවුද?
ඒ පිළිබදව ඔබ හෙළි කරන නිවැරදි තොරතුරු සදහා
රුපියල් 1,00,000
මුදල් ත්‍යාගයක් පිරිනැමිමට අප සුදානම්ය.
(news1st-sirasa)
Logged
http://www.Sitharana.com
http://www.Latapatalanka.com
http://www.Sri
lankazone.com
SithArana.com Community Forum
«
on:
»
Print
Pages: [
1
]
Go Up
« previous
next »
SithArana.com Community Forum
»
NEWS
»
දේශීය පුවත් - Local News
»
ඒකෝන්ගේ ශ්‍රි ලංකා සංචාරයේ පසුබිම් කථාව