Author Topic: "මිහිකත හෝරාව" අද  (Read 334 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
"මිහිකත හෝරාව" අද
« Reply #1 on: March 27, 2010, 03:58:13 PM »


හරිතාගාර වායු විමෝචනය අඩුකිරීම පිළිබඳව ලෝක නායකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් මිහිකත හෝරාවක් අද පැවැත්වේ.

ශ්‍රී ලංකාව ද මෙම ‍මිහිකත හෝරාවට සම්බන්ධ වන බව පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය පවසයි.ඒ අනුව අද රාත්‍රී 8 සිට 9 දක්වා මිහිකත ‍හෝරාව පැවැත්වෙන බව සඳහන්ය.මෙම හෝරාව තුළ හරිතාගාර වායු විමෝචනයේ ශීඝ්‍රතාව අඩුකිරීම පිළිබඳව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මිහිකත හෝරාව තුළ දිවයිනේ සියලුම රාජ්‍ය ආයතනවල විදුලි පහන් නිවා දමා ඊටදායක වන ලෙස චක්‍රලේඛයක් අදාළ ආයතන වෙත නිකුත් කර ඇති බව පරිසර හාස්වභාවික සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »