Author Topic: කැබිනට්ටුව 35 ක් බෑ  (Read 361 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
කැබිනට්ටුව 35 ක් බෑ
« Reply #1 on: March 17, 2010, 10:16:33 AM »
මහ මැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 35ක් දක්වා අඩුකරන බවටරජය ගෙන යන ප්‍රකාශ පිළිගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්සඅත්තනායක මහතා පවසයි.

ඔහු පවසන්නේ කැබිනට් මණ්ඩලයේ සියලු සාමාජිකයින් මෙවර මැතිවරණයට ඉදිරිපත් කර සිටින බවයි.

කැබිනට් මණ්ඩලය අඩුකරන ආකාරය පිළිබඳව ආණ්ඩුව ජනතාවට හෙළිදරව් කළ යුතු බව තිස්ස අත්තනායක මහතා කියා සිටියි.

ආණ්ඩුවේ ප්‍රමුඛතා ලේඛනයට අනුව කැබිනට් මණ්ඩලය 35 දෙනෙකුට සීමා කළ නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි.       
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »