Author Topic: වියළි කාළගුණය විදුලි ජනනයට ගැටලුවක් නොවේ-   (Read 370 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
විදුලි බලාගාර අශ්‍රිත ජලාශවල ජලමට්ටම පහත බැස ඇතත් එය විදුලි උත්පාදනයට ගැටලුවක් නොවන බව  ලංකා විදුලි බල මණ්ඩලය පැවසීය. එහි සභාපති තිස්ස හේරත් මහතා සදහන් කළේ, එක් දිනයක් තුළ තාප හා ජලවිදුලි බාලාගාරවලින් විදුලිය ඒකක මිලියන 30 ක්   ජනනය කරන බවය. ඒ අනුව ජල විදුලියෙන් දෛනිකව 30%ක ඒකක ප්‍රමාණයක් නිපදවනු ඇත. 
තාප විදුලි බලාගාරවලින් 70% කට ආසන්න විදුලි ඒකක ප්‍රමාණයක් උත්පාදනය කරන බව සභාපතිවරයා වැඩිදුරටත්  සදහන් කළේය.
 
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »