Author Topic: ඉදිරි දින කිහිපයේ වැසි  (Read 385 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
ඉදිරි දින කිහිපයේ වැසි
« Reply #1 on: March 17, 2010, 10:14:48 AM »
ඉදිරි දින කිහිපය තුළ දිවයිනට  වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ එස් .ආර් ජයසේකර මහතා සදහන් කළේ, අපර භාගයේ දි හාසන්ධ්‍යා කාලයේ දි දිවයිනේ මධ්‍යම සබරගමුව හා දකුණු පළාත්වලට ගිගුරුම්සහිත වැසි ඇතිවිය හැකි බවය. ඉදිරිකාලයේ දි උතුරු අර්ධ ගෝලයට  හිරු මුදුන් විමත් සමග වැසි ලැබිම තවත් වර්ධනයවනු ඇතැයි, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »